Additional information
| Quantity | 500ml, 250ml |
|---|
Rs.1,380.00 – Rs.2,650.00
* Premium acrylic gesso is used to prepare painting surfaces for acrylic
* Lightweight, non-toxic, and dries to a water-resistant, non-yellowing surface
* Gesso is water-based but permanent and flexible after drying
* Inter mixable with other pigments or acrylic paints to create a range of customized colored grounds
* Smooth, extremely flexible and highly pigmented for superior coverage.
* කැන්වස් (Canvas), ලී, කඩදාසි හෝ පින්තාරු කරන වෙනත් පෘෂ්ඨයන් මත තීන්ත ආලේප කිරීමට පෙර ප්‍රාථමික තට්ටුවක් ලෙස මෙය ගානු ලැබේ.
* මෙවැනි මතුපිටක් මත ජෙසෝ ආලේප කිරීමෙන්, තීන්ත කෙළින්ම කැන්වසය තුළට උරා ගැනීම වළක්වන අතර, තීන්තවල කල්පැවැත්ම හා පැහැදිලි බව වැඩි කරයි.
* මෙය වියළී ගිය පසු සුමට, සුදු පැහැති මතුපිටක් ලබා දෙන අතර, තීන්ත ආලේප කිරීම පහසු කරයි.
භාවිතය: ඇක්‍රිලික් (Acrylic), තෙල් සායම් (Oil paints) සහ විවිධ අත්කම් නිර්මාණ සඳහා මෙය ඉතා යෝග්‍ය වේ.
Reviews
There are no reviews yet.